AFC Banner
Empty Ad
Empty Ad

සිසුවෙක් අපයෝජනය කළ කතක් සොයා කල්පිටිය පොලිසිය විමර්ශන අරඹයි

පාසල් සිසුවෙක් ලිංගික අපයෝජනය සිදුකළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට කල්පිටිය පොලිසිය විමර්ශනයක් අරඹා තිබෙනවා.

සැකකාර කාන්තාව විසින් වයස අවුරුදු 14ක පිරිමි දරුවෙක් දර කැඩීමට යැයි පවසා කස කැළයකට කැඳවාගෙන ගොස් මෙලෙස අපයෝජනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දරුවාගේ මව විසින් කල්පිටිය පොලිසියට සිදුකළ පැමිණිලිකට අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබෙනවා.

සැකකාර කාන්තාව කන්දකුලිය ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
17
+1
3
+1
5
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?