සිසුවියන් තිදෙනෙකුට අතවර කරන්න ගිය විද්‍යා ගුරා පොලිස් අත්අඩංගුවට

හැටන් අධ්‍යාපන කලාපයට අයත් වටවල ප්‍රදේශයේ පාසලක සිසුවියන් තිදෙනෙකුට ලිංගික අතවර කිරීමට තැත් කළ බවට චෝදනාව මට එම පාසලේ ගුරුවරයෙක් අද (15) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පාසලේ විද්‍යාව විෂය උගන්වනු ලබන ගුරුවරයා බවයි වාර්තා වන්නේ.

මෙම ගුරුවරයා එම පාසලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුට ලිංගික බලපැම් කරමින් ඔවුන්ගේ ජංගම දුරකථනවලට එස්.එම්.එස්. පණිවුඩ යවා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් එම සිසුවියන් විසින් එම කෙටි පණිවුඩ සඳහා පිළිතුරු යොමු නොකිරීම මත, සිසුවියන් පන්ති කාමරයේ වාඩිවන පුටුවේ “තම යෝජනාවට එකඟ ද” යනුවෙන් සැකකාර ගුරුවරයා විසින් ලියා තිබූ බව අගතියට පත් සිසුවියන් පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර විද්‍යා ගුරුවරයා 44 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙක් බවයි වාර්තා වන්නේ.

ඔහු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි වටවල පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
0
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයෙන් තෙල් නිකුත් කිරීමේ අඩුවක්..තෙල් බවුසර් ටික පෝළිමට නවත්තලා
01:53
Video thumbnail
පොලිස්පති සංවේදී වී කියූ කතාව..වියෝව පවුලට විතරක් නෙවෙයි පොලිසීයටත් ලොකු පාඩුවක්
04:15
Video thumbnail
කොල්ලෝ දෙදෙනෙක් විදෙස් කතකට කරපු කැත වැඩේ..CCTV කැමරාවේ සටහන් වෙයි
03:52
Video thumbnail
ඉන්දියානු ජාතිකයින් දෙදෙනාගේ බෑගයට විද්ද සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:51
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස..කාන්තා සිරුරක් සහ කෙඳිරිගාමින් සිටි තවත් කතක් එකම ළිඳෙන්
01:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද QR ක්‍රමයට වැල්ලවායේ තෙල් බෙදන හැටි..
02:03
Video thumbnail
ඉස්ලාම් බැතිමතුන් අද නෝම්බි අවුරුදු උත්සවය සමරපු හැටි..Happy Eid Mubarak
01:34
Video thumbnail
"වනචාරි අනුබුදු ගුණ බෙලෙන් යුද ගිණි නිවේවා" මිහින්තලේ හිමි පොසොන් උත්සවයේ තේමාව ගැන කිව්ව දේ
05:52
Video thumbnail
කොල්ලෙකුට මහ පාර මැද පොල්ලකින් ග#පු පොලිසිය.."ග#පු පාරට කොල්ලගේ දත් දෙකකුත් කැ#ලා"
02:45
Video thumbnail
ඉස්සරහට අමාරු කාලේකට මුහුණ දෙන්න වෙනවා
01:22