AFC Banner
Empty Ad
Empty Ad

සිසුවාට ඇවිද ගන්නත් බෑ..බීමත් පියා දිනපතා දසවද දෙනවා

කුඩාඔය පොලිස් වසමේ පාසලක තුන්වැනි වසරේ ඉගෙනුම ලබන 08 හැවිරිදි පිරිමි ළමයෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එම ළමයාගේ පියා කුඩාඔය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාසලේ ගුරුවරියක විසින් කරන ලද පැමිණිල්ලක් අනුව දරුවාට පහරදුන් පියා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

පාසලට පැමිණි ළමයා අපහසුවෙන් ඇවිද යන අයුරු දැක ඇති පන්ති භාර ගුරුතුමිය ළමයාගෙන් ප‍්‍රශ්න කිරීමේදී ළමයාගේ පියා බීමත්ව පැමිණ දිනපතාම අතින් පයින් සහ කෝටුවලින් පහරදෙන බව පවසා තිබෙනවා.

ළමයාගේ පාදවල සහ පිටේ පහර දීමෙන් සිදුවූ තුවාලද තිබී ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?