AFC Banner
Empty Ad
Empty Ad

සිසිරගේ ඇමති වැටුප පරිත්‍යාග කරයි

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සිය අගෝස්තු මස වැටුප කොවිඩ් අරමුදල වෙත පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙත් තම වැටුප කොවිඩ් අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලෙස ඔහු සිය අමාත්‍යාංශයේ ලේකම්වරියට ලිපියක් යොමුකරමින් පවසයි.

238755622 2330666717068430 8082091897933859137 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
69
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?