සිසිරගේ ඇමති වැටුප පරිත්‍යාග කරයි

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සිය අගෝස්තු මස වැටුප කොවිඩ් අරමුදල වෙත පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙත් තම වැටුප කොවිඩ් අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලෙස ඔහු සිය අමාත්‍යාංශයේ ලේකම්වරියට ලිපියක් යොමුකරමින් පවසයි.

238755622 2330666717068430 8082091897933859137 n
  1. දුරකථන දීමනා . තෙල් dදීමනා .ගෙවල් කුලී .කාර්ය මණ්ඩලයේ දීමනා ඔක්කොම දුන්නද danne ne neda.