AFC Banner
Empty Ad

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලොකු පුටුව විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කේ.එච්.පී.පාලිත ප්‍රනාන්දු පත්කර තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙක්.

ඔහු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට කොන්ත්‍රාත් පදනම මත එක් වසරක කාලයක් සඳහා පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?