සිරි දළදා වන්දනාවේදී දමා ගිය ගමන් මලු භාරගැනීමට අදත් අවස්ථාව

‘සිරි දළදා වන්දනාව’ සඳහා පැමිණි සැදැහැවතුන්ට අයත් මෙතෙක් භාරනොගත් ගමන් මලු නැවත ලබාදීමේ වැඩපිළිවෙළ අද (28) දිනයේත් ක්‍රියාත්මකයි.

ඒ, අනුව එම ගමන් මලු මහනුවර වැව රවුමේ ඇති ජෝයි බෝට්ටු සේවාව ක්‍රියාත්මක ස්ථානයේ දී අනන්‍යතාව තහවුරු කර ලබාගැනීමේ හැකියාව පවතිනවා.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනවා.

දින 10ක් පුරා පැවති ‘සිරි දළදා වන්දනාව’ ඊයේ (27) පස්වරුවේ අවසන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?