සිරිපා වන්දනා සමය හෙටින් ඇරඹේ

මෙවර සිරිපා වන්දනා සමය හෙටට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

සිරිපා කටයුතු ඇරඹීමට සියලු කටයුතු මේ වනවිට සුදානම් කර ඇති බව ශ්‍රීපාදස්ථනාධිපති පූජ්‍ය විල්ගමුවේ ධම්මදින්න හිමියන් පැවසුවා.

සිරිපා අවාර සමයේ පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රාජමහා විහාරයේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව අද ශ්‍රීපාද මළුව වෙත වැඩම කරවන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?