සිරස ලක්ෂපති වැඩසටහනේ සිසුවියගෙන් ප්‍රකාශ සටහන් කර ගනී

සිරස ලක්ෂපති වැඩසටහනේ ලෝක උරුම සිංහරාජ රක්ෂිතය මායිමේ සිදුවන වන විනාශය පිළිබඳ අදහස් පළ කළ සිසුවියගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ති‌බේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ රත්නපුර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරිවරයා යටතේ මේ පිළිබඳ විමර්ශනයක් පැවැත්වෙන බවයි.

මේ අතර වන විනාශයන් හා පරිසර හානි පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන තොරතුරු විමර්ශනය කිරීමට පියවර ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

ඔහු කියා සිටියේ එවැනි සිද්ධිවල නිරවද්‍යතාව තහවුරු කර, වන විනාශයන්ට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නිත්‍යනුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09
Video thumbnail
අළුගොල්ල කන්දේ හදිසියේම හටගත් විශාල ගින්න
01:24
Video thumbnail
පුලතිසි රාජා මෛත්‍රිපාලව බලන්න එයි
01:06
Video thumbnail
රු.100ක් නොදුන් නිසා සිසුන් දෙදෙනෙකුට ගැ#ව සවල් චණ්ඩි
00:40
Video thumbnail
සුගීෂ්වර බණ්ඩාර ජුලි 8වනදා දක්වා යළි රිමාන්ඩ් කරයි
01:46
Video thumbnail
27 වෙනි නාවික හමුදාපති වැඩ අරඹපු හැටි
00:44
Video thumbnail
සලේගේ උපවාසය අත්හැරීම ගැන නලින්ද කිව්ව සැර කතාව - මං කිව්වනේ සලේ කනවා කියලා
01:50
Video thumbnail
අළුගොල්ල කන්දේ හදිසියේම හටගත් විශාල ගින්න - පහළ භුගත වෙ#ඩි බෙහෙත් ගබඩාවක්
01:47
Video thumbnail
රු.100ක් නොදුන් නිසා සිසුන් දෙදෙනෙකුට ගැ#ව සවල් චණ්ඩි - ලබන 15 දක්වා රිමාන්ඩ්
01:04
Video thumbnail
27 වෙනි නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වැඩ අරඹපු හැටි
01:06