සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් මැතිවරණ කොමිසමට කැඳවයි

මැතිවරණ කොමිෂන් සභාව විසින් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් කැඳවා තිබෙනවා.

ඒ, අනුව අනිද්දා (08) දිනයේ එම ප්‍රධානීන් මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

මැතිවරණ කාලය තුළ රාජ්‍ය දේපළ අනිසි ලෙස භාවිත කිරීමේ හැකියාව පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?