සියලුම පෙරපාසල් ද සතියේ සෑම බදාදා දිනකම නැවත දැනුම්දෙන තුරු නොපවත්වන ලෙස රජය දැනුම් දී තිබෙනවා.
ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙනයි මෙම තීරණයට එළඹ ඇත්තේ.
එමෙන්ම දිවයින පුරා ක්‍රියාත්මක වන සියලුම ජාත්‍යන්තර පාසල්, සියලුම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය අධ්‍යාපන ආයතනවලට ද බදාදා දිනවල නිවාඩු ලබාදීමට පියවර ගන්නා ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



