AFC Banner
AFC Banner
Empty Ad

සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි අත්හිටුවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන සියලුම දේශීය තරඟාවලි වහාම නතර කිරීමට තීරණය කර තිබෙනවා.

මෙයට දැනට පැවැත්වෙන ප්‍රධාන සමාජ තුන් දින තරඟාවලිය සහ ආරාධිත සමාජ මට්ටම් ‘B’ තුන් දින තරඟාවලියද ඇතුළත්.

ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් අභියාචනා උපදේශක කමිටු තීන්දුවක් අනුමත කිරීමෙන් පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය අගෝස්තු 25 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිත උපදෙසක් නිකුත් කර තිබුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් ලැබෙන තුරු අත්හිටුවීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?