සියල්ලන් භීතියට පත් කරමින් හමු වු බෝම්බය

යාපනයේ කෝපායී පොලීසියට යාබදව පිහිටි නිවසක වහලයකින් ජීව අත් බෝම්බයක් හමු වීඇත.
නිවසේ අයිතිකරු පොලීසියට පවසා ඇත්තේ තමන් නිවසේ සිවිලිමක් කැඩී ගොස් ඇති නිසා එය අලුත්වැඩියා කිරීමට ඊයේ සිවිලිම ගැල වූ අවස්ථාවේදී වහලයේ ලීයක් මත අත් බෝම්බයක් තිබෙනු දුටු බවය.
නිවසේ හිමිකරුගේ එම ප්‍රකාශය සත්‍යයක් බව පිළිගැනීමට පොලීසියට නොහැකි බවත් පවතින ලක්ෂණ අනුව එම ජීව අත් බෝම්බය වහලයේ තබා ඇත්තේ මෑත කාලයේදී බවත් කෝපායි පොලීසිය ප්‍රකාශ කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?