AFC Banner
Empty Ad
Empty Ad

සිමෙන්ති ලොරියක් සිවිල් වැසියන් විසින් වටලයි

එරගම ප්‍රදේශයේදී සිමෙන්ති පටවාගත් ලොරි රථයක් මහජනතාව විසින් ඊයේ (07) වටලා තිබේ.

ඉරක්කම් නගරයේ වෙළෙඳසල් කිහිපයක සිමෙන්ති රුපියල් 1650කට අලෙවි කෙරේ. වෙළඳසැල් අලෙවිය සඳහා රැගෙන ආ ලොරි රථය මහජනතාව විසින් අවහිර කරනු ලැබුවා.

පොලිස් ස්ථානාධිපති සහ ප්‍රාදේශීය සභා සභාපති ගේ මැදිහත්වීමෙන් සිමෙන්ති කොට්ටයේ මිල සාකච්ඡා කර රුපියල් 1300 බැගින් මහජනතාවට බෙදා දෙන ලදී..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
40
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?