විස්සයි විස්ස ලෝක කුසලානයට ඉන්දීය සංචිතය නම්කෙරේ

2026 වසරේ දී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

15 දෙනෙක් ගෙන් සමන්විත මෙම සංචිතය සඳහා නායකත්වය සපයනු ලබන්නේ සූර්යකුමාර් යාදව් විසින්.

එමෙන්ම මීට පෙර ඉන්දියවිස්සයි විස්ස කණ්ඩායමේ උප නායකත්වය හිමිව තිබූ ශුබ්මන් ගිල් උප නායකත්වයෙන් ඉවත්කර ඒ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක අක්ෂාර් පටෙල්ට නම් කර තිබෙනවා.

ඒ අනුව 2026 විස්සයි විස්ස සංචිතය සඳහා වන ඉන්දීය සංචිතය සඳහා සූර්යකුමාර් යාදව් (නායක), අභිෂේක් ෂර්මා, සංජු සැම්සන් (කඩුලු රකින ක්‍රීඩක), ඉෂාන් කිෂාන් (කඩුලු රකින ක්‍රීඩක), තිලක් වර්මා, හර්දික් පාණ්ඩ්‍යා, ශිවම් ඩුබේ, අක්සාර් පටෙල් (උපනායක), රින්කු සිං, ජස්ප්‍රිත් බුම්රා, හර්ෂිත් රානා, අර්ෂ්දීප් සිං, කුල්දීප් යාදව්, වරුන් චක්‍රවර්ති, වොෂින්ටන් සුන්දර් ඇතුළත් වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39