සිනමාවේ වීරයා,දේශපාලනයේ දුෂ්ටයා රංජන්ට සුවිශේෂි දිනයක්

රංජන් රාමනායකව මෙරට සිනමාවේ සුපර් ස්ටාර් ලෙසින් හැඳින්වූවොත් එය නිවැරදියි. දේශපාලඥයෙක් ලෙස කුමන මතයක් දැරුවත් සිනමාවේ සුපර් ස්ටාර් රංජන්ට තවමත් ප්‍රේක්ෂකයන් ආදරෙයි. කෙසේ වෙතත් රංජන්ව බන්ධනාගාර ගතකොට ඊයේ දිනයට (12) දාට වසරක් ගත වී තිබෙනවා. ගෙවී ගිය වසරක කාලය පුරාවට කලාකරුවන්, රසිකයන්, දේශපාලඥයන් රංජන් නිදහස් කරගැනීම සඳහා විවිධ වැඩසටහන් රැසක් ගෙනගියා. ඇතැම් කලාකරුවන් ඔහු වෙනුවෙන් තවමත් සටන් වදිනවා. කෙසේවෙතත් රංජන් සිරගත කොට වසරක් ගත වීම සැමරීම සඳහා රංජන්ගේ දේශපාලන මිතුරන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, එස්.එම් මරික්කාර්, මනූෂ නානායක්කාර වන අය 12දා රංජන් රාමනායක සිටින බන්ධනාගාරය වෙත ගොස් තිබුණා. ඒ වගේම රංජන් සිරගත වී වසරක් පිරීම නිමිත්තෙන් ඒ පිළිබඳව සඳහන් කළ කේක් එකක්ද බන්ධනාගාරය වෙත ගෙනගොස් තිබුණා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ඩුබායි එන්න ආණ්ඩුවෙන් රුපියලක්වත් වියදම් වෙලා නෑ
05:17
Video thumbnail
ලංකාවේ නිදහස් දිනය ඩුබායි හිදී සැමරු හැටි
01:03
Video thumbnail
කිසිවෙකුට රට බෙදන්න අපි ඉඩ දෙන්නේ නෑ
08:55
Video thumbnail
පොඩ්ඩන්ගේ අපූරු නිදහස් දින සැමරුම
01:34
Video thumbnail
ජනාධිපති කොටීන්ට බයයි ද.. රණවිරුවෝ කියලා කියන්න දිව නැමෙන්නේ නෑ
08:21
Video thumbnail
"Politicsවල නිව් වයිබ් එකට සෙට් වෙමු" SMART UNPයේ රනිල් කිව්ව අලුත් වුණ පෙම් කැකුළ
08:26
Video thumbnail
පක්ෂ නායක රනිල් පක්ෂයේ තරුණයන්ට දුන්න සුපිරි Surprise එක..හැමෝගෙම ඇස් උඩයයි
02:03
Video thumbnail
රනිල් ඉස්සරහම UNP වේදිකාව වර්ණවත් කළ තරුණියන්ගේ අපූරු නැටුම
04:24
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
40:15
Video thumbnail
කලාතුරකින් දකින්න ලැබෙන නිල රථය සහ නිල ඇඳුම
01:12


?