සිදුවන්න ගිය විනාශයෙන් පෘථිවිය රැකගත් නාසා ආයතනයේ “ඩාර්ට්” මෙහෙයුම

ඉදිරි දිනක පෘථිවියේ ගැටීමට පැමිණෙන ග්‍රහකයක ගමන් මඟ වෙනස් කර පෘථිවිය බේරාගැනීමේ අරමුණින් නාසා ආයතනය සිදුකළ මෙහෙයුමක් සාර්ථක වී තිබෙනවා.

“ඩාර්ට්” ලෙස නම්කර තිබූ මෙම මෙහෙයුම නියමුවන් නොමැති කුඩා රොබෝ යානයක් අදාළ ග්‍රහකයේ ගැටීමට සලස්වමින් එම ග්‍රහකයක ඉදිරියේ දී පෘථිවියේ ගැටීමට ඇති අවදානම වළක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

එහිදී පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 11ක් දුරින් අභ්‍යවකාශයේ සැරිසරන ග්‍රහකයට එම යානය අධික වේගයෙන් ගැටීමට සලසවා එම ඝට්ටනය හරහා ග්‍රහකයේ ගමන් මඟ වෙනස් කිරීමට හැකි වූ බවයි නාසා විද්‍යාඥයන් සඳහන් කළේ.

රොබෝ යානය හැපෙන්න සැලැස්වූයේ මීටර් 160ක විශ්කම්භයකින් යුත්, ‘ඩිමෝර්පස්’ නමැති ග්‍රහකයේ වන අතර යානය එහි ගැටුණේ පැයට කිලෝ මීටර් 21,600 ක වේගයකින්.

නාසා ආයතනය විසින් යානයක් හිතාමතා ග්‍රහකය හැපීමට සැලැස්වූ පළමු අවස්ථාව ද මෙය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලීටර් 4ක් විකුණලා මාළිගා හදන්නද..? එයාලට තිබ්බ මොළේ ආණ්ඩුවට නෑනේ..විලිලැජ්ජා නැති වැඩක්ද මේ කරන්නේ
03:02
Video thumbnail
"ගෝඨාභය ළඟට ගියාම අනේ තේරෙන්නේ නෑ කිව්වා"සංජීව හිනාවෙවී කිව්ව දේ..විපක්ෂ නායක ගැන අපිට හරිම සතුටුයි
05:11
Video thumbnail
රෙදි හෝදන හැටි කියනවා..මොන විලිලැජ්ජා නැති වැඩද මේ ?..කැබිනට් එකේ ඉන්න හොරු ටික අයින් කරන්න
03:53
Video thumbnail
බිලියන ගණන් හොරකම් කරපු උන්ට මොකුත් නෑ..කොස්තාපල් කෙනෙක් රු.500ක් හොරකම් කළාම වැඩ තහනම් කළා..
01:24
Video thumbnail
මහජන උපයෝගිතා කොමිසන් සභාවේ දත් තියෙනවා හපන්න පණ නෑ..දැන් කෙඳිරි ගානවා
04:27
Video thumbnail
ලියුමක් නිසා අර්ජුනට රතු කට්ට පනියි..හතරබීරි ලියුම දක්කම සංස්කෘත, අපබ්‍රංශ මතක් වෙන්නේ
02:35
Video thumbnail
"මේකට තනිකරම කියන්නේ වෘත්තීය පාදඩකම කියලා"අර්ජුනට යකා නගියි
06:54
Video thumbnail
Kasthirama |“ බලශක්ති අර්බුදයක සේයා “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
01:23:12
Video thumbnail
ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පැටිකිරිය එළියට..හෝඳන සිවිල් ක්‍රියාකාරි ඩෝබිලා සෙට් එකකුත් ඉන්නවා
03:11
Video thumbnail
මහජනතාවට අබ සරණයි ඉතින්..අවකළමණාකරණයේ පාඩුවත් දැන් මහජනතාව මත දානවා
04:07