සිඩ්නි නුවර සාප්පු සංකීර්ණයක පිහි ඇණුමක්

සිඩ්නි නුවර කාර්යබහුල සාප්පු සංකීර්ණයක් තුළ අද (13) දහවල් එක් පුද්ගලයෙකුට වෙඩි තබා තවත් කිහිප දෙනෙකුට පිහි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පත වාර්තා කළේ පිහි ඇනුමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් ඇති බවයි.

මේ අතර සිද්ධියෙන් තුවාල ලැබූ පිරිස සම්බන්ධයෙන් සිඩ්නි පොලිසිය විසින් මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?