සිඩ්නි නුවර සාප්පු සංකීර්ණයක පිහි ඇණුමක්

සිඩ්නි නුවර කාර්යබහුල සාප්පු සංකීර්ණයක් තුළ අද (13) දහවල් එක් පුද්ගලයෙකුට වෙඩි තබා තවත් කිහිප දෙනෙකුට පිහි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පත වාර්තා කළේ පිහි ඇනුමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් ඇති බවයි.

මේ අතර සිද්ධියෙන් තුවාල ලැබූ පිරිස සම්බන්ධයෙන් සිඩ්නි පොලිසිය විසින් මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කථානායක ගැන ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - අත්අඩංගුව ගන්න
17:24
Video thumbnail
සුනිල් වටගල සහ සජීව මැදවත්ත හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි...
00:32
Video thumbnail
සෙනඟ මැදින් ආ වටගල හිටපු පොලිස්පතිට සමුදෙයි
01:20
Video thumbnail
නාමල් තමයි මේ ආණ්ඩුවට අභියෝගය - මෙච්චර බයික් එයි කියලා අපි හිතුවේ නෑ
03:18
Video thumbnail
මරික්කාර්, රෝසි, ටිරාන් පෝලිමට හිටපු පොලිස්පතිට සමුදෙන්න එයි
01:34
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල අවසන් ගෞවර දක්වන්න එයි
01:21
Video thumbnail
ශිරන්ති තනියෙන්ම හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න එයි
01:12
Video thumbnail
හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න ශිරන්ති රාජපක්ෂ පැමිණි මෙහොත...
00:43
Video thumbnail
පරීක්ෂණවලට අපි බය නෑ - නාමල් ආණ්ඩුව සැරටම අමතයි
11:15
Video thumbnail
නාමල් බයික් පෙරහැරක් මැදින් ගැම්මෙන් පුත්තලමට ගිය හැටි
01:27