AFC Banner
AFC Banner
Empty Ad

සිඩ්නි නුවර දේවස්ථානයක් තුළ පිහි ප්‍රහාරයක්

සිඩ්නි නුවර දේවස්ථානය පැවති දේව මෙහෙයක් අතර තුර බිෂොප්වරයෙකුට සහ තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුට පිහි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

දේව මෙහෙය අතරතුර දී කළු ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකු පැමිණ එක්වරම මෙම පිහි ප්‍රහාරය එල්ලකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එල්ල වූ පිහි ප්‍රහාරයෙන් ජීවිත හානියක් සිදුව නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයින්ට ගිලන් රථ පරිපූරක වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර පසුගිය සතියේ සිඩ්නි නුවර ජනාකීර්ණ වෙළඳසංකීර්ණයක් තුළ පුද්ගලයෙකු විසින් එල්ල කළ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් 06 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?