Empty Ad
AFC Banner
Empty Ad

සිඟිති පාතාලෙ හේතුවෙන් හොරණ බස් නැවතුම්පොළට STF එකෙන් බහියි

හොරණ බස් නැවතුම්පොළට අද (23) හදිසියේ ම පොලිස් විශේෂ කාර්‍යය බලකාය කැඳවා තිබුණා.

අප වාර්තාකරු පැවසුවේ දින කිහිපයක සිට නගරයේ පාසල්වල සිසුන් බස් නැවතුම්පොළ පරිශ්‍රයේ ආරවුල් ඇති කරගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

නිල ඇඳුමින් පාසල නිමා වී නගරයට පැමිණෙන සිසුන් නගරයේ දී පාට ඇඳුමින් සැරසී පාසල් තුළ හටගන්නා විවිධ ආරවුල්වල දී තවත් සිසුන්ට පහරදෙන බවට පොලිසියට පැමිණිලි ලැබී තිබෙනවා.

ඊයේ (22) දිනයේ දී බස් නැවතුම්පොළේ පාසල් සිසුන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් වෙළෙඳසැලක ඉදිරිපස වීදුරුව බිඳී ගොස් බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
10
+1
1
+1
4
+1
4
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
14:52

?