ශ්‍රී ලාංකිකයින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මහත් හරසරින් පිළිගනී – ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !

සිංහල හා දෙමළ වැසියන් සමරනු ලබන අලුත් අවුරුද්ද අද (14) පූර්වභාග 03.21ට යෙදී තිබූ සුබ මොහොතින් උදා වුණා.

මෙවර අලුත් අවුරුද්ද මහත් හරසරින් පිළිගන්නට සිංහල හා දෙමළ වැසියන් කටයුතු කළා.

අලුත් අවුරුද්ද උදාවීමෙන් පසු යෙදී දී තිබුණේ ලිපගිනි මෙලවීමේ සහ ආහාර පිසීමේ නැකතයි.

මෙම නැකත පූර්වභාග 04.04ට ඉටුකරන්නට මෙවර අලුත් අවුරුද්ද සමරන සිංහල හා දෙමළ වැසියන් කටයුතු කළා.

තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා කිරිබතක් හා කැවිලි වර්ගයක්ද දීකිරි සහ විලඳ ද පිළියෙල කරගැනීම යහපත් බවයි මෙවර නැකැත් සීට්ටුවේ සඳහන්ව තිබුණේ.

මෙවර අවුරුදු චාරිත්‍රවල වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය නැකත පූර්වභාග 06.44ට දී තිබූ සුබ මොහොතින් ඉටුකරන්නට අලුත් අවුරුද්ද සමරන ශ්‍රී ලාංකිකයින් කටයුතු කළා.

මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභවය කළ යුතු බවයි 2025 අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ දැක් වුණේ.

ඔබගේ සිතෙහි ඇති සුවහසක් බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට ශක්තිය ලැබෙන වසනාවන්ත අලුත් අවුරුද්දක් වේවායි යන්න “දසත නිවුස්” සුබ පැතුමයි.!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?