Empty Ad
AFC Banner
Empty Ad

සිංහරාජයේ කෘමි සත්තු ඇල්ලූ විදෙස් ජාතිකයා මාට්ටු (ඡායාරූප)

සිංහරාජ වනාන්තරයේ ආශ්‍රිතව පරිවාර වනාන්තර තුළ උගුල් අටවා කෘමින් ඇල්ලූ විදෙස් ජාතිකයෙක් අද (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ස්පාඤ්ඤ ජාතිකයෙන් බවයි කලවාන අඩවි වන කාර්යාලය සඳහන් කළේ.

මෙම ස්පාඤ්ඤ ජාතිකයා දින තුනක් තිස්සේ සිංහරාජයේ නවාතැන්පොළක ලැඟුම් ගෙන උගුල් අටවා සලඹයින්, සමනලුන්, කෘමි විශේෂ අල්ලාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔහු සන්තකයේ තිබී කෘමි සතුන් අල්ලා ගැනීමට යොදාගත් නවීන පන්නයේ උගුල් ද අත්අඩංගුවට ගත් බවයි කලවාන අඩවි වන කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු 31 හැවිරිදි මෙම විදෙස් ජාතිකයා කලවාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 10 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසයි නියෝග කර ඇත්තේ.

Screenshot 20250131 173057 Gallery
IMG 20250131 WA0035 scaled
IMG 20250131 WA0031 scaled
IMG 20250131 WA0029 scaled
IMG 20250131 WA0033 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නොවටිනා සිතුවිලි වලට වටිනාකම් දෙන්න යන්න එපා - ජීවිතේ වරදිනවා
03:40
Video thumbnail
🔴BOPATHA | මහර බන්ධනාගාරයේ සිරකරුවන් වෙනුවෙන් සිදුකළ විශේෂ බෝපත වැඩසටහන - කාව්‍යමය ධර්ම දේශනය
50:06
Video thumbnail
සසර කියන්නේ මොකද්ද? කුසල් කළොත් - ඔබත් රැකෙයි
02:26
Video thumbnail
රිලව් අපේ ආණ්ඩුව හදපු උන් නෙවෙයි - රනිල්ගේ ආණ්ඩුව තමයි හැදුවේ - මහාචාර්ය මන්ත්‍රීගේ සුපිරි කතාව
11:11
Video thumbnail
පව් කළාම ඉපදෙන්නේ නිරයේ - කල්‍යාණ මිතුරු ඇසුරක් ලැබුණොත් අපි වාසනාවන්තයි
03:02
Video thumbnail
මෙදා පොටේ නාමල්ට වැඩේ සෙට් වගේ - නුවර එළියේ පොහොට්ටු පිපෙයි
03:47
Video thumbnail
පෝය දවසේ බස් එකේ ජරමරේ - කොහොමද වලිය - ඉවර වෙනකම් බලන්න
04:20
Video thumbnail
තන්හාවෙන් මේ හිත තෘප්තිමත් කරලා අවසන් කරන්න බෑ
09:43
Video thumbnail
කළුතර නොසැලුණු අලියා රනිල්ට නැතිවෙයි ?
07:30
Video thumbnail
කාගේ හරි කීමකට මිනිස් ජීවතයක් අහිමි කළත් - පවනම් පවමයි...
16:02

?