සෑම් කරන් සහ ටොම් කරන්ගේ සහෝදරයා සිම්බාබ්වේ එක්දින සංචිතයට

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් වන සෑම් කරන් සහ ටොම් කරන්ගේ සොහොයුරා වන බෙන් කරන් සිම්බාබ්වේ එක්දින සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරඟාවලිය ඔහු මෙලෙස සිම්බාබ්වේ සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

සෑම් කරන්, ටොම් කරන් සහ බෙන් ක‍රන් හිටපු සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩක කෙවින් කරන්ගේ පුත්‍රයින් තිදෙනායි.

මොවුන් තිදෙනාගෙන් සෑම් සහ ටොම් එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරන අතර, එළඹන ඇෆ්ගනිස්තාන තරගාවලියේ දී සිම්බාබ්වේ සංචිතයෙන් බෙන් ක‍රන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙනවා.

28 හැවිරිදි බෙන් කරන් සෑම් සහ ටොම් කරන්ගේ මැද සහෝදරයා වන අතර, ඔහු සිම්බාබ්වේ හි ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පෙර 2022 දක්වා එංගලන්ත නෝර්ත්හැම්ප්ටන්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කළා.

බෙන් කරන් ඔහුගේ ළමා කාලයෙන් වැඩි කාලයක් ගත කළේ සිම්බාබ්වේ දේශයේයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?