AFC Banner
AFC Banner
Empty Ad

සැප්තැම්බර් මාසයේ මුල් දින 6 තුල සංචාරකයන් 23000කට ආසන්න පිරිසක් දිවයිනට

සැප්තැම්බර් මාසයේ මුල් දින හය තුළ සංචාරකයින් 23,000කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව මෙම මාසයේ මේ දක්වා මෙරටට පැමිණ ඇති විදේශිකයින් සංඛ්‍යාව 22,896ක්.

එම සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 6,188ක්.

සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ එක්සත් රාජධානියෙන් පුද්ගලයින් 1,693ක්, ජර්මනියෙන් 1,513ක්, රුසියාවෙන් 1,434ක්, ඕස්ට්‍රේලියාවෙන් 1,127ක් සහ චීනයෙන් සංචාරකයින් 1,114ක් ද මේ මාසයේ ගතවූ දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 136,405ක්. ඒ අනුව වසරේ මේ දක්වා සංචාරකයින් 927,214ක් මෙරටට පැමිණ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?