සාරිය ගලවා පාසල් ආ ගුරුවරියන්ට වැඩ වරදියි

ගුරුවරියන් වෙනුවෙන් නියම කර ඇති සාරිය සහ ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී ඊයේ (21) දිනයේ පාසල් වෙත පැමිණි ගුරුවරියන් පිළිබඳව ඉදිරියේ දී විනය ක්‍රියා මාර්ග ගැනීමට නියමිත බව වැඩබලන කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ශාන්ත බණ්ඩාර සඳහන් කළා.

අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

ඉදිරියේ දී ඒ පිළිබඳව සිදුකෙරෙන සාකච්ඡාවකින් අනතුරුව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් එම තීරණය ගනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

  1. එච්චරයි අඩු උනේ…මේ රට ඉස්සරහට යන්නේ කොහොමද හොද දේවල් වලට අකුල් හෙලද්දි?මුන්ට ඕනේ ගෑනුන්ගේ ඇගවල් පේන සාරියම අන්දවන්න…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48
Video thumbnail
අපි ආවේ හිරගෙවල් හදන්න නෙමෙයි - පොහොසත් රටක් හදන්න
03:49
Video thumbnail
රටේ පුරවැසියන්ට රජය කනේ ප#රක් ගැ#හුවා
07:17
Video thumbnail
අජිත් පී පෙරේරා ජනාධිපතිව සැරටම අමතයි
06:36