සාරිය අනිවාර්ය කිරීමේ චක්‍රලේඛනය එයි

පාසල් ගුරුවරියන් සඳහා සාරිය අනිවාර්ය කරමින් අද (23) චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ පැවසීය.

පසුගිය දින කිහිපයේදී පාසල් ගුරුවරියන් පිරිසක් සාරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී සිය රාජකාරි කටයුතු සඳහා පාසල් වෙත පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වීම හේතුවෙන් මෙම චක්‍රලේඛනය නිකුත් කරන බව ලේකම්වරයා ප්‍රකාශ කළේය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
161
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?