නිතරම සමාජ මාධ්‍යට විවිධ අයුරින් ඡායාරූප මුදාහරින චරිත දෙකක් තමයි සාරංග දිසාසේකර වගේම දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. ජනතාවගේ ආකර්ෂණය ගන්න ඒ විදිහට සමාජ මාධ්‍යට මුදාහරින ඡායාරූප නිසා ඇතැම් විට මේ දෙන්නාට චෝදනා එල්ල වෙනවා.
කොහොම නමුත් මේ දෙන්නා නම් ඒ වචනවලට සැලෙන්නේ නැහැ. ඊට හේතුව ඔවුන්ට ආදරේ කරන රසිකයින් පිරිසකුත් ඉන්න නිසා. අලුත් විලාසිතා එක්ක සමාජ මාධ්‍ය ඡායාරූප වලින් සරසන සාරංග හා දිනක්ෂිගේ අලුත්ම ඡායාරූප කිහිපයක් පහතින්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
44