සාරංගගේ චුටි පැටියා බලන්න ආ චූටි සීයා

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම නිවේදන ශිල්පියෙක් විදිහටත් කටයුතු කරන, සාරංග දිසාසේකර මුහුණූ පොතෙත් කතාබහට ලක්වන චරිතයක් කිව්වොත් හරි..
සාරංග විවාහ වෙලා ඉන්නේ නිළි දිනක්ෂි ප්‍රියසාද් සමඟ යි.  සාරංගගේ මවගේ සහෝදරියගේ සැමියා වන ඩග්ලස් රණසිංහ, සාරංගගේ චූටි දියණිය බලන්න ආ ඡායාරූපයක් ඔහුගේ ෆේස්බුක් ගිණුමට එක් කර තිබෙනවා. එම ඡායාරූපය පහතින් බලන්න…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?