සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබෙන දිනය

මේ වසර අවසන් වීමට පෙර පසුගිය වසරට අදාළව පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන ප්‍රකාශ කළා.

නොවැම්බර් හෝ දෙසැම්බර් මාස වල දී ප්‍රතිඵල ලබා දීමට කටයුතු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?