සාමය ඉල්ලා කදුලින් ගයන යුක්‍රේන දැරිය

සංගීතය යනු විශ්ව භාෂාවක්.බොහෝ තැන්වල වචන වලට කරන්න බැරි දේ සංගීතයට කල හැකි බව අපි දකිනවා.

ලෝකයටම තෙවැනි ලෝක යුද්ධයක උනුසුම දනවමින් මේ දිනවල යුක්‍රේනය සහ රුසියාව ඇති සටන අවසාන කරන මෙන් ඉල්ලමින් යුක්‍රේන දැරියක් කදුලු සලමින් ගායනා කරන ගීතයක් අන්තර්ජාලයේ බොහෝ තැන් හී ප්‍රචාරය වනවා.ඉතා සංවේදී තනුවක් සමගින් ඇසෙන මේ ගීතය භාෂාව නොදැන වුවත් අසනා ඕනෑම අයෙකුට යුද්ධයේ වේදනාව හොදින් දනවන බව බොහෝ ජනතාව මේ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුනා.

මේ ගීතය ගායනා කරන දැරිය නමින් ” Ameli Tvit “
ඇය මීට පෙරත් ගීත කිහිපයක් ගායනා කර තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57