පවතින ආණ්ඩුවට එරෙහිව පවත්වනු ලබන සාමකාමී විරෝධතාවල නිරත වන පිරිස් සදහා නොමිලේ බස් රථ ලබා දීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණයක් ගෙන තිබෙනවා.
එම සංගමයේ සභහාපති කියා සිටියේ කිලෝ මීටර 20 සහ 25 අතර දුර ප්රමාණයන්ට මෙය ලබාදෙන බව සහ කිසිඳු දේශපාලන පක්ශයක් වෙනුවෙන් මෙලෙස නොමිලේ බස් රථ ලබා නොදෙන බවද අවධාරණය කර සිටියා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4