AFC Banner
Empty Ad
Empty Ad

සාප්පු සංකීර්ණ වැසීමේ මාර්ගෝපදේශය සංශෝධනයට

සාප්පු සංකීර්ණ වසා තබන ලෙස දන්වමින් නිකුත් කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශය සංශෝධනය කර තිබෙනවා.

සංශෝධනය අනුව සාප්පු සංකීර්ණ විවෘතව තැබිමට අවසර හිමිවනවා.

කෙසේ වෙතත් වරකට එම ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගත යුතු වන්නේ එහි ඉඩ ප්‍රමාණයෙන් සියයට 25ක අනුපාතයකටයි.

වෙළඳ සංකීර්ණවලට ඇතුළත් විය හැකි පුද්ගලයින් ගණන ආයතනයේ පිටත ප්‍රදර්ශනය කළ යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Guide line Correction
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?