ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින් පත්කිරීම මෙම සතියේ

ස්වාධීන කොමිෂන් සභා සියල්ල සඳහා ඉදිරි සතිය තුළ නව සාමාජිකයින් පත්කර අවසන් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කරනවා.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා 03ක සාමාජිකයින් පත් කිරීම පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ගේ එකඟත්වයක් නොමැති වීම හේතුවෙන් කල් යමින් පවතින බව පසුගිය සතියේ වාර්තා පළ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?