ස්ලෝවැකියානු ජනාධිපතිවරණයෙන් පීටර් පෙලෙග්‍රිනිට ජය

රුසියානු හිතවාදී අගමැති රොබට් ෆිකෝ ශක්තිමත් කරමින් සෙනසුරාදා පැවති ස්ලෝවැකියානු ජනාධිපතිවරණයෙන් ආණ්ඩු පක්ෂ අපේක්ෂක පීටර් පෙලෙග්‍රිනි ජයග්‍රහණය කළා.

පසුගිය ඔක්තෝබර් මාසයේදී සිව්වන වරටත් බලයට පත් ෆිකෝ, රටේ විදේශ ප්‍රතිපත්තිය වඩාත් රුසියානු හිතවාදී අදහස් වෙත යොමු කර තිබෙනවා.

පෙලෙග්‍රිනිට 53.26% ක ඡන්ද ප්‍රතිශතයක් හිමි වූ අතර, බටහිර ගැති විපක්ෂ අපේක්ෂක Ivan Korcok ට ලැබී තිබුණේ ඡන්ද 46.73% ක් පමණයි.

මෙම ප්‍රතිඵලයත් සමග යුක්‍රේනයට යුරෝපා සංගමය තුළ ස්ථීරවම හඬක් අහිමිවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?