ස්ලෝවැකියානු ජනාධිපතිවරණයෙන් පීටර් පෙලෙග්‍රිනිට ජය

රුසියානු හිතවාදී අගමැති රොබට් ෆිකෝ ශක්තිමත් කරමින් සෙනසුරාදා පැවති ස්ලෝවැකියානු ජනාධිපතිවරණයෙන් ආණ්ඩු පක්ෂ අපේක්ෂක පීටර් පෙලෙග්‍රිනි ජයග්‍රහණය කළා.

පසුගිය ඔක්තෝබර් මාසයේදී සිව්වන වරටත් බලයට පත් ෆිකෝ, රටේ විදේශ ප්‍රතිපත්තිය වඩාත් රුසියානු හිතවාදී අදහස් වෙත යොමු කර තිබෙනවා.

පෙලෙග්‍රිනිට 53.26% ක ඡන්ද ප්‍රතිශතයක් හිමි වූ අතර, බටහිර ගැති විපක්ෂ අපේක්ෂක Ivan Korcok ට ලැබී තිබුණේ ඡන්ද 46.73% ක් පමණයි.

මෙම ප්‍රතිඵලයත් සමග යුක්‍රේනයට යුරෝපා සංගමය තුළ ස්ථීරවම හඬක් අහිමිවනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57