ස්පාඤ්ඤ ජනාධිපතිට කොවිඩ් – G20 සමුළුවටත් නැහැ

ස්පාඤ්ඤයේ ජනාධිපති පේද්‍රෝ සැන්චෙස් හට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඔහුට සිදුකළ කොවිඩ් පරීක්ෂණය දී මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ හේතුවෙන් ඔහු ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවැත්වෙන G20 සමුළුවට එක් නොවීමට ද තීරණය කර තිබෙනවා.

ඒ, අනුව මෙවර G20 සමුළු වෙනුවෙන් ස්පාඤ්ඤය නියෝජනය කරමින් උප ජනාධිපති නාඩියා කැල්විනෝ සැන්ටමාරියා සහ විදේශ අමාත්‍යවරයා එක්වන බවයි වාර්තා වුණේ.

මෙවර G20 සමුළුවෙන් ඉවත් වූ තුන්වන රාජ්‍ය නායකයා බවට ස්පාඤ්ඤයේ ජනාධිපති පේද්‍රෝ සැන්චෙස් පත්වන අතර, රුසියාවේ ව්ලැඩිමීර් පුටින් සහ චීනයේ ෂී ජින්පින් මීට පෙර මෙම සමුළුව සඳහා එක් නොවන බව පවසා තිබුණා.

1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?