සහල් වෙළෙඳුන් ට දැනුම්දීමක්

මිල ප්‍රදර්ශනය නොකර සහ වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 186ක් දෙනෙකුට නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කර තිබෙනවා

ඔවුන් අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇප මත මුදාහැර ඇති බවය අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ .එම වැරදි සම්බන්ධයෙන් නඩු පවරා වැරදිකරුවන් වූ 22කට රුපියල් මිලියන 3.2ක පමණ දඩ මුදල් අදාළ අධිකරණ මගින් නියම කරඇති බවද පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?