සහරාන් මෙහෙයවා ඇත්තේ මොහොමඩ් නවුෆර් – ඇමති සරත් වීරසේකර

මහජන ආරක්ෂක අමාත්‍ය අචාර්ය සරත් වීරසේකර ප්‍රකාශ කලේ අයි.එස් මතවාදයට සහරාන් සම්බන්ධ කර පාස්කු ප්‍රහාරය දක්වා ඔහුව මෙහෙයවා ඇත්තේ දැනට අත්අඩංගුවේ සිටින මොහොමඩ් ඉබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් නැමැත්තා බවට හෙලි වී ඇති බවයි. ඒ, පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ගැන අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්. පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ගැන කල් තැබීමේ විවාදය අද ආරම්භ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?