සහතික කළ වී මිල සංශෝධනය කිරීම පිළිබඳ කමිටුවේ වාර්තාව මුදල් අමාත්‍යාංශයට

වීවල සහතික මිල සංශෝධනය කිරීමට විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව සිය වාර්තාව මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම කමිටුවේ විමර්ශනය මෑත මාසවලදී වී වගාව සඳහා භාවිත කරන යෙදවුම්වල පිරිවැය සලකා බලා සිදුකර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු නිර්දේශ මුදල් අමාත්‍යාංශයට යොමු කර ඇති අතර, එහිදී වී මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති.

පසුගිය යල කන්නයේදී, නාඩු වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 105 ක්, සම්බා වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 115ක් සහ කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 130ක් ලෙස සහතික කළ මිල ගණන් නියම කරනි ලැබුවා.

එමෙන්ම මහ කන්නයේ වී අස්වැන්න ගබඩා කිරීම සඳහා ගබඩා පහසුකම් සූදානම් කර ඇති බවත්, ලබන මාසයේ අස්වැන්න මිලදී ගැනීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් වී අලෙවි මණ්ඩලය පවසනවා.

මේ අතර වී සඳහා ඉතිහාසයේ පළමුවරට වී සඳහා අවම මිලක් තීරණය කිරීමට රජය කටයුතු කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පසුගිය දා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40