Empty Ad
Empty Ad
AFC Banner

සරත් කුමාර ගුණරත්න නාමයෝජනා භාරදීම මග හරියි

2024 ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කළ සරත් කුමාර ගුණරත්න අද (15) නාමයෝජනා භාරදීම සඳහා මැතිවරණ කොමිසමට පැමිණ තිබුණේ නැහැ.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඊයේ ඇප මුදල් තැන්පත් කළ සරත් කුමාර ගුණරත්න මෙලෙස නාමයෝජනා භාරදීම මග හැර ඇති බවයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු අද නාමයෝජනා භාර දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?