Empty Ad
AFC Banner
Empty Ad

සමූපකාර සේවාව දූෂණයෙන් තොර, නිර්දේශපාලනික තැනක් කරන බවට පොරොන්දුවක්

සමූපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බවත්; එහි පරිපාලනයට දේශපාලනික බලපෑම් රහිත, දූෂණයෙන් හා වංචාවෙන් තොර කණ්ඩායම් සමූපකාර අධ්‍යක්ෂ මණ්ඩලවලට පත් වනු ඇති බවත් පැවසෙනවා.

සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පැවසුවේ; වවුනියාව දිස්ත්‍රික් සමූපකාර නිලධාරීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවට එක්වෙමින්.

මහජනයාට සමීපත ම සේවා හා පොදු පහසුකම් සැපයීමට රාජ්‍ය යාන්ත්‍රණය තුළ පැවති දියුණු ම සේවාව වූයේ සමූපකාරය බව නියෝජ්‍ය අමාත්‍යවරය ප්‍රකාශ කළා.

නමුත් කනගාටුවට කරුණක් වන්නේ විවෘත වෙළෙඳපොළ ආර්ථිකයෙන් පසුව මෙරට පාලකයින් විසින් එය අතහැර දමා තිබීම බවයි උපාලි සමරසිංහ මහතා පැවසුවේ.

පසුගිය වසර 15 -20 තුළ මෙම වටිනා රාජ්‍ය සේවා ආයතන පද්ධතිය බිඳ වැටී ඇති බවත් ඒ නිසා රට තුළ ඉතා ඉක්මනින් බිඳ වැටුණු මෙම සමූපකාර පද්ධතිය යළි පණගැන්වීමට අවශ්‍ය බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
14:52

?