සමිතා මුදුන්කොටුව කියන්නේ ලස්සන කටහඬක් තියෙන ඒ කටහඬට බොහෝ දෙනෙක් ආදරේ කරන ජනප්‍රිය ගායිකාවක්.
ඇය චිරන්ත සමග යළිත් විවාහ වුණා. ඒ නිසා සමාජ මාධ්‍යයේ හැමදාමත් ඇය ගැනත් ඇයගේ සැමියා ගැනත් කතාබහ කරනවා. සමිතාගේ උපන් දිනය යෙදී තියෙන්නේ අද. සමිතාගේ ආදරණිය සැමියා චිරන්ත ඒ වෙනුවෙන් අද සුබ පැතුම් සමගින් ආදරණිය සටහනක් සිය මුහුණු පොතට එක් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
107