සමාජ මාධ්‍යයේ කතාබහ වූ, වීල්බැරෝ පැදවූ පුද්ගලයා, පොලිස් දැලේ පැටලුනු හේතුව එළියට එයි

මුව ආවරණයක් නොමැතිව වීල්බැරෝවක් රැගෙන පැමිණ, අළුත්ගම දර්ගා නගරයේ වෙළඳසැලකින් භාණ්ඩ මිලට ගෙන ගිය පුද්ගලයෙකු නිරෝධායන රීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට.

https://youtu.be/YC2BlhAbaNY
  1. අර ජාතියෙ කෙනෙකු නිසා ප්‍රතිචාර දමල , සහජීවනයට යහපාලනයට අකුලු හෙලන්න බැහෙ