සම්භාහනේ මුවාවෙන් ගණිකා මඩමක් පවත්වාගෙන ගිය කතුන් දෙදෙනකු අත්අඩංගුවට

ඊයේ (29) සවස් කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ මැලිබන් හන්දිය ප්‍රදේශයේ දී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා නිවාසයක් කළමනාකරණය කිරීම සම්බන්ධව සැකකාරියක් සහ ගණිකා වෘත්තියේ යෙදීම සඳහා රැඳී සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 31 හා 38 යන වයස්වල පසුවන බදුල්ල හා උකුවෙල ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?