සම්පන්තන්ගේ දේහය පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත මාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්තන් මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙනවිත් තිබෙනවා.

ආර්.සම්පන්තන් මහතාගේ දේහය අද (03) පස්වරු 4.00 දක්වා පාර්ලි­මේන්තු සංකී­ර්ණයේ ඉදිරිපස ආලි­න්දයේ උත්සව ශාලාවේ තැන්පත් කර තැබෙනවා.

කථා­නා­යක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධා­න­ත්ව­යෙන් අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන ද සහ­භා­ගී­ත්ව­යෙන් පාර්ලි­මේන්තු සංකී­ර්ණ­යේදී පසුගිය පළමුවනදා පැවැති පාර්ලි­මේන්තු කට­යුතු සභා­වේ දී මෙම තීර­ණය ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?