රජයේ වෛද්‍යවරු රජයට දින 10ක් දෙයි – විසඳුම් නොලැබුණොත් අඛණ්ඩ වර්ජනයක් (වීඩියෝ)

දින 10ක් ඇතුළත සෞඛ්‍ය ගැටළුවලට විසඳුම් නොලැබුණොත් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට අනතුරු අඟවනවා.

අද (14) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හා සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මේ බව සඳහන් කළා.

සෞඛ්‍ය කාර්යමණ්ඩලය අඩුව, වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය, ඖෂධවල හිඟය, සෛල උපකරණවල හිඟය මෙන්ම මූලික පහසුකම්වල පවතින හිඟය ඇතුළු ගැටළුවලට විසඳුම් ලබාදීමට දින දහයක් තුළ රජය අපොසත් වුවහොත් ලබන 23 වනදා පෙරවරු 8.00 සිට අඛණ්ඩ වෘත්තී ක්රියමර්ගයටකට එළෙඹෙන බවයි ඔහු මෙහිදී කියා සිටියේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව ඊයේ (13) දිනයේ රැස්වූ අවස්ථවේ දී මෙම තීරණයට එළඹි බවයි වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් පැවසුවේ.

  1. ස්ට්‍රයික් කලාම ඔය කියපු අඩුපාඩු වලට ව්සදුම් ලැබෙනවද . කරන දෙයක් පරෙස්සමින් . ජනතාව දැන් ඉස්සර වගේ නෙමෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10