සමගි වනිතා බලවේගය අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවස වටලයි

හිරුණිකා ඇතුළු සමගි වනිතා බලවේගය එන රනිල්ගේ නිවස වටලන ආරංචිය නිසා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව අප වාර්තාකරුවන් පවසනවා..

අදාළ විඩියෝව

  1. රට⁣කැවා මුං අපි පුදමු දුකක් ගෙවන්නෙ දැං සති දෙකක් මාර අමාරැවකින් office යන්නෙ බයික් එකට පෙට්ට්‍රල් නැ න දැං සති දෙකෙක් , කාර් එකටත් පෙට්ට්‍රල් නැ මුං ආන්ඩුවෙ අයට නිවාඩුදිලා අපි යන්නෙ යකො කොහොමද. කන්න බඩු ගානි ගනන්,,, හැම දෙයක්ම කඩා වැටිලා මුං මොන මගුලක්ද කරන්නෙ පලයල්ලා මෙක දාලා අපිව හාමතින්..මරන්නෙ නැතුව