සබරගමුව සරසවියේ සිසුන් හයදෙනා රිමාන්ඩ්

සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිසුන් හයදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, එම සැකකාර සිසුන් බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද (06) දිනයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඉදිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම සිසුන් හයදෙනා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?