AFC Banner
Empty Ad
Empty Ad

සපුගස්කන්ද වැඩ පටන් ගන්න දවස මෙන්න..

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි ක්‍රියාත්මක කිරීම සඳහා වන මූලික ක්‍රියාමාර්ග මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එහි බොයිලේරු පණගැන්වීම දැනටමත් ආරම්භ කර ඇති බව සඳහන්.

බොරතෙල් නොමැතිවීම හේතුවෙන් පිරිපහදුවේ කටයුතු ජනවාරි මස 03 වනදා සිට අත්හිටවනු ලැබුවා.

කෙසේවෙතත් මේවනවිට බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000 ක් මෙරටට රැගෙනවිත් තිබෙනවා.

ඒ අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවට බොරතෙල් පොම්ප කිරීමෙන් අනතුරුව බොහෝවිට ලබන 02 වනදා සිට පිරිපහදු කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?